Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නාමල් රාජපක්ෂ අල්ලස් කොමිසමට පැමිණෙයි

33 seconds ago

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (04) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවට පැමිණ තිබේ.

එයාර් බස් ගනුදෙනුවට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා ඒ මහතාට අල්ලස් කොමිසම විසින් කැඳවීමක් කර තිබුණි.

ඒ අනුව ඒ සඳහා ප්‍රකාශයක් ලබා දීම සඳහා මන්ත්‍රීවරයා අද පෙරවරුවේ අල්ලස් කොමිසම වෙත පැමිණියේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *