කොටහේන පොලිස් වසමේ කොටහේන නගරයේදී ඊයේ (14) රාත්රී සිදුවූ තියුණු ආයුධ ප්රහාරයකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව කොටහේන පොලිසිය පවසයි.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වැල්ලම්පිටිය ප්රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි. පුද්ගලික ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සිද්ධියට සම්බන්ධ සැකකරුවන් මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කොටහේන පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

එංගලන්තය හමුවේ ශ්රී ලංකාවට අන්ත පරාජයක්
කොටුව මහේස්ත්රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
නාමල් රාජපක්ෂ අද අධිකරණයට
සෞදි අරාබියේ වෙසෙන ශ්රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
ශිරන්ති රාජපක්ෂ රටින් පිටව යයි
පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය පිළිබඳව දැනුම්දීමක්
ඩෙංගු නැවතත් හිස එසවීමේ අවදානමක්
හෙල්ල 5කට හානිවීම ගැන රුමේෂ්ගේ පියා හඬ අවදි කරයි
රොහාන් ඕලුගලගේ උපාය දූතයා ඝාතනයට සැලසුම් කළ “මධුවා” ඇතුළු තිදෙනෙකු කොටුකර ගත් මෙහෙයුම
මෙරට ආර්ථික වර්ධනය ගැන ඇසෙන අලුත්ම පුවත
පාසල් සිසුන් දෙදෙනෙක් බිලිගත් දෙහිවල බෝම්බ ප්රහාරයේ ප්රධාන සැකකරුවන්ගේ පාපොච්චාරණය
දුම්රිය සේවයට තවත් එන්ජින් රියදුරු සහායකයින් 100 ක් බඳවා ගැනේ