Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ

37 minutes ago

කොළඹ, කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය අවට ආරක්ෂාව තද කිරීමට පොලීසිය පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ එයාර් බස් ගනුදෙනුවට අදාළව සැකකරුවෙකු ලෙස නම් කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (16) දින අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබීම මීට හේතුවයි.

අදාළ නඩුකරය අද කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇති අතර, අධිකරණ පරිශ්‍රය තුළ සහ පිටත සාමකාමී වාතාවරණයක් පවත්වා ගැනීම සඳහා මෙම විශේෂ ආරක්ෂිත වැඩපිළිවෙල ක්‍රියාත්මක කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *