Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ගැටෙන කාන්තා ආසියානු කුසලාන අවසන් මහා තරගය අද

21 minutes ago

2026 කාන්තා විස්සයි20 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (13) ඩුබායි හි අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම තීරණාත්මක තරගයේදී වත්මන් ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ මෙතෙක් තරගාවලියේ අපරාජිතව සිටින ඉන්දීය කාන්තා කණ්ඩායම තරග වදිනවා.

පසුගියදා පැවැති දෙවැනි අර්ධ අවසන් පූර්ව තරගයේදී පාකිස්තාන කණ්ඩායම කඩුලු 4කින් පරාජය කරමින් ශ්‍රී ලංකාව අවසන් තරගයට සුදුසුකම් ලැබූ අතර, බංග්ලාදේශය පරාජය කළ ඉන්දියාව අවසන් තරගයට පිවිසියා.

ශ්‍රී ලංකා වේලාවෙන් අද පස්වරු 8.00 ට තරගය ආරම්භ වනු ඇති.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *