Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හානි වූ හෙල්ලයන් වෙනුවට ක්‍රීඩා ඇමැතිගෙන් රුමේෂ්ට අලුත් හෙල්ල කට්ටලයක්

1 day ago

ලෝක අල්ටිමේට් ශූරතාව දිනා දිවයිනට පැමිණීමේදී ගුවන් ගමනේදී හානියට පත් වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල වෙනුවෙන් නව හෙල්ල කට්ටලයක් ලබා දීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කර තිබේ.

අද (15) උදෑසන දිවයිනට පැමිණි රුමේෂ් තරංග සතු රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුතු හෙල්ල 5ක් මෙසේ ගුවන් මගින් ගෙන ඒමේදී කැඩී දැඩි ලෙස හානි වී තිබිණි.

තමන් මීටර් 92 සීමාවට එහා දක්ෂතා දක්වමින් ජයග්‍රහණ ලබාගත් හෙල්ල මෙසේ හානියට පත්ව ඇති බව රුමේෂ් තරංග කණගාටුවෙන් සඳහන් කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවා ආයතනය වෙත ද පැමිණිලි කර ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *