ලෝක අල්ටිමේට් ශූරතාව දිනා දිවයිනට පැමිණීමේදී ගුවන් ගමනේදී හානියට පත් වූ ශ්‍රී ලංකා මලල ක්‍රීඩක රුමේෂ් තරංගගේ හෙල්ල වෙනුවෙන් නව හෙල්ල කට්ටලයක් ලබා දීමට කටයුතු කරන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා ප්‍රකාශ කර තිබේ.
අද (15) උදෑසන දිවයිනට පැමිණි රුමේෂ් තරංග සතු රුපියල් ලක්ෂ 20කට අධික වටිනාකමකින් යුතු හෙල්ල 5ක් මෙසේ ගුවන් මගින් ගෙන ඒමේදී කැඩී දැඩි ලෙස හානි වී තිබිණි.
තමන් මීටර් 92 සීමාවට එහා දක්ෂතා දක්වමින් ජයග්‍රහණ ලබාගත් හෙල්ල මෙසේ හානියට පත්ව ඇති බව රුමේෂ් තරංග කණගාටුවෙන් සඳහන් කළ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ ගුවන් සේවා ආයතනය වෙත ද පැමිණිලි කර ඇත.

එයාර්බස් ගනුදෙනුවට නාමල් සැප්. 23 දක්වා රිමාන්ඩ්
එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාවට අන්ත පරාජයක්
කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට ආරක්ෂාව තර කෙරේ
නාමල් රාජපක්ෂ අද අධිකරණයට
සෞදි අරාබියේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ට හදිසි දැනුම්දීමක්
ශිරන්ති රාජපක්ෂ රටින් පිටව යයි
පහළ වායුගෝලයේ කැලඹිලි ස්වභාවය පිළිබඳව දැනුම්දීමක්
ඩෙංගු නැවතත් හිස එසවීමේ අවදානමක්
හෙල්ල 5කට හානිවීම ගැන රුමේෂ්ගේ පියා හඬ අවදි කරයි
රොහාන් ඕලුගලගේ උපාය දූතයා ඝාතනයට සැලසුම් කළ “මධුවා” ඇතුළු තිදෙනෙකු කොටුකර ගත් මෙහෙයුම
මෙරට ආර්ථික වර්ධනය ගැන ඇසෙන අලුත්ම පුවත
පාසල් සිසුන් දෙදෙනෙක් බිලිගත් දෙහිවල බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවන්ගේ පාපොච්චාරණය