වහලය මත සවි කරන සූර්යය පැනල සදහා වන සීමා ඉවත්කිරීමට ඉදිරියේදී කටයුතු කරන බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
ගාල්ල ප්‍රදේශයේදී පැවති වැඩසටහනකදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අනුර කරුණාතිලක අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.
“දැනට කරලා තියෙන සීමා කිරීම් ඉදිරියේදී ඉවත් කරන්න හැකියාව ලැබෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම රජය හැටියට අපි කල්පනා කරලා බලනවා ගෘහස්ථ පාරිභෝගිකයන්ට තමන්ගේම බැටරි පද්ධතියක් පාව්ච්චි කරලා නිවස තුළ රාත්‍රී කාලයේදී භාවිතා කරන්න අවස්ථාව ලබාදෙන්න’ ඒ සඳහා ඒ සඳහා අපිට කිසියම් විදියක බදු සහනයක් ඒ වගේම බැටරි සඳහා කිසියම් ප්‍රමිතියක් හඳුන්වාදීලා කටයුතු කළොත් ඒ සඳහා අවශ්‍යවන බදු සහන ලබාදීමේ හැකියාව පිළිබඳ රජය හැටියට කල්පනා කරමින් ඉන්නවා”

ලොකු පැටීගේ රුපියල් ලක්ෂ 350ක දේපොළ තහනම්
උද්ධමනය තවදුරටත් ඉහළට
අභියාචනාධිකරණයට වැඩබලන සභාපතිවරයෙක්
නායයෑම් රතු නිවේදන
උසස් පෙළ ප්‍රායෝගික පරීක්ෂණ කාලසටහන නිකුත් කෙරේ
22 ගැන රහස් තීරණය කථානායක අතට
රට අනුරට ලැබී අදට වසර දෙකයි
120,000කට අලුතින් රජයේ රැකියා
වාරිමාර්ගයෙන් අනතුරු ඇඟවීමක්
අඩු පීඩන කලාපයක් වර්ධනය වෙයි
ඔක්තෝබර් මාසයේ තෙල් මිලට සහනාධාරයක් – ජනපති