Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මොකක්ද මේ ඕස්ට්‍රේලියානුවන් හොයාගෙන එනලාංකිකයෙකුට පේටන්ට් අයිතිය හිමි විශිෂ්ට පොහොර තාක්ෂණය ?

48 seconds ago

පසුගිය සතියේ සිකුරාදා, ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් මැතිව් ඩක්වර්ත් මහතා (Australian High Commissioner) ඇතුළු නියෝජිත පිරිස ඇඹිලිපිටිය සශ්‍රීක ලංකා Bio Super Phosphate නිෂ්පාදනාගාරයට ආවේ මේ අතිවිශිෂ්ට තාක්ෂණයෙන් නිෂ්පාදනය වන සශ්‍රීක ලංකා Bio Super Phosphate (BSP) හැදෙන හැටි බලන්න !

💡 මොකක්ද මේ සශ්‍රීක ලංකා BSP…?
Years of Research: 2014 වර්ෂයේදී දීර්ඝ කාලීන පර්යේෂණ (Research & Development) හරහා හඳුන්වා දුන් විද්‍යාත්මක නිපැයුමක්.
100% Local & Patented Innovation: වෛද්‍ය තුලිත රන්වල මහතාට (Dr. Thulitha Ranwala) පේටන්ට් අයිතිය හිමි 100%ක් අපේම දේශීය මඩ පොහොර නිෂ්පාදනයක්.

Government Approval & Registration: 2017 වර්ෂයේ සිට ජාතික පොහොර ලේකම් කාර්යාලයේ (National Fertilizer Secretariat) ලියාපදිංචි වී ඇති අතර, 2023 වර්ෂයේදී කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ (Department of Agriculture) අනුමැතිය හිමිව තිබෙනවා.

🏆 National Recognition & Awards:
2022 දී ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසමෙන් (SLIC) විශ්වවිද්‍යාල අංශයෙන් හොඳම නව නිපැයුමට හිමි රන් සම්මානය (Gold Award).

එම වසරේම විශිෂ්ටතම නිපැයුමට හිමි DASIS Award එක.
🏅 Global Quality Standards: ISO 9001:2015 තත්ත්ව සහතිකය ලත් එකම ශ්‍රී ලාංකීය මඩ පොහොර සන්නාමය.

වසර 10කට ආසන්න කාලයක සිට අම්පාරේ ගොවි මහතුන්ගේ නොමඳ විශ්වාසය දිනාගත්, සාමාන්‍ය TSP පොහොරවලට වඩා 25%ක වැඩි අස්වැන්නක් (25% Higher Yield) තහවුරු කළ මඩ පොහොර විසඳුම.

දේශීය දැනුමෙන් බිහිවුණු අපේම දෙයක් international level එකට යනකොට ඒක මුළු රටටම අභිමානයක්! 🇱🇰🤝🇦🇺

අපේ පස සරු කරගෙන, වැඩි අස්වැන්නක් අරන් දේශීය ගොවියා බලගන්වන Sassrika Lanka BSP සමඟින් ඉදිරියටම යමු

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *