Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

IOC ඉන්ධන මිලත් ඉහළට

1 day ago

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමත් සමග, ලංකා ඉන්දියන් ඔයිල් සමාගමද (IOC) සිය මිල ගණන් සංශෝධනය කර තිබේ.

ඒ අනුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉහළ දැමූ මිල ගණන්වලට අනුකූල වන පරිදි එම සමාගමද තම ඉන්ධන මිල ගණන් ඉහළ දමා ඇත.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *