විවිධ ආයතන මගින් වෙන් වෙන්ව ක්‍රියාත්මක කරන වෙනස් පද්ධති වෙනුවට සමස්ත රාජ්‍ය සේවයම ආවරණය වන පරිදි තනි ජාතික පද්ධතියක් ස්ථාපිත කිරීම පිළිබදව ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අවධානය යොමු වී තිබෙනවා.
එම කටයුතුවලදී රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යාංශය මනා සම්බන්ධීනරණයකින් කටයුතු කළ යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
රජය ක්‍රියාත්මක කරන ඩිජිටල් පරිවර්තන වැඩසටහන යටතේ පළාත් පාලන ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඩිජිටල්කරණය කිරීමේ වැඩසටහන්වල ප්‍රගති සමාලෝචනය පිළිබදව ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ.

බන්දුල ගුණවර්ධන අද අල්ලස් කොමිසමට
මාස 10කට පසු යකඩ යකා කඩුගන්නාවට
තෙල් බැරල් මිලියන 2.5ක ධාරිතාවයෙන් යිත් බොරතෙල් නෞකාවකට ප්‍රහාරයක්
අද තද වැසි වැටෙන ප්‍රදේශ
බුදුන්වහන්සේට අවමන් කරමින් වෛරය වැපිරවූ තරුණයාට වැඩ වරදී
හිටපු ජනපති ගෝඨාභයගේ රිට් පෙත්සමට දුන් නියෝගයේ සම්පූර්ණ කතාව
ටිරාන් අලස් අත්අඩංගුවට ගැනීමට එරෙහිව නියෝගයක්
කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේනට විශේෂ පොලිස් ආරක්ෂාවක්
ශ්‍රී ලාංකික මගීන්ට සුඛෝපභෝගී ගමන් අත්දැකීමක් ලබා දෙමින් Uber Black මෙරටට
අහුංගල්ලේ වෙඩි තැබීමක්! ලොකු පැටීගේ සහෝදරයා මරුට!
හිටපු ජනපති ගෝඨාභයගේ පෙත්සම ඉවතට
හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් කැමරා ශිල්පියා අත්අඩංගුවට