Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සිංගප්පූරු ගිය ශිරන්ති රාජපක්ෂ දිවයිනට පැමිණෙයි

11 hours ago

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සඳහා සිංගප්පූරුවට ගොස් සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය මලයාසියාවේ සිට පැමිණි MH 179 දරන ගුවන් යානයෙන් ඊයේ රාත්‍රී 11.26 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.

‘සිරිලිය සවිය’ අරමුදලට අයත් ගිණුමක සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා හා මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) මඟින් ඇයට කැඳවීමක් සිදුකර තිබිණි.

FCID කැඳවීම් ලබාදී තිබූ පසුබිමක ඇය මෙලෙස වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් සිටියාය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *