Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

මහින්ද කහඳගම රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

5 hours ago

අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ මහනගර සභා හිටපු නාගරික මන්ත්‍රී මහින්ද කහඳගම මහතාගෙන් ලබන 12 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර ලබාදී තිබෙනවා.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් අද (06) මොහුව අත්අඩංගුවට ගෙන ඇත්තේ, ඔහු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වන බවට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකින් අනතුරුවයි.

සැකකාර හිටපු නාගරික මන්ත්‍රීවරයා සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ ඉතා සමීපව සබඳතා පවත්වමින් කටයුතු කර ඇති බවට මේ වන විට තොරතුරු රැසක් අනාවරණය වී ඇති බවද සඳහන්.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *