සිරදඬුවම් නියම වී සිටින සිරගත වූ හිමියන් නිදහස් කරන ලෙස බල කරමින් කොළඹ විහාරමහා දේවී උද්යානය ඉදිරිපිට පැවැත්වූ සත්යග්රහයට එරෙහිව කොළඹ මහෙස්ත්රාත් අධිකරණය නිකුත් කළ නියෝගය බල රහිත කරන ලෙස ඉල්ලා පිවිතුරු හෙළ උරුමයේ නායක, හිටපු අමාත්ය උදය ගම්මන්පිල මහතා විසින් අභියාචනාධිකරණය හමුවේ රිට් පෙත්සමක් ගොනු කර ඇත.
: මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිවරයා, පොලිස්පතිවරයා, නීතිපතිවරයා සහ කොළඹ මහෙස්ත්රාත්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

ක්රිකට් ක්රිඩකයන්ට රතු එළි! වසරටම පිටරට ලීග් දෙකයි!
අසමසම කුසලතාවලින් ලෝකය ජයගත් වෛද්ය උදාර කුලරත්න මහතා මතකයන් පමණක් ඉතිරි කර දිවියෙන් සමුගනී
කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට සතුටු දවසක්
පොලිසියට රැගෙන ආ සැකකරුවෙක් රෝහල්ගත කිරීමෙන් පසු මියගිහින්! ප්රදේශවාසීන් 5 දෙනෙක් අත්අඩංගුවට!
පවන් රත්නායක එක්දින පිතිකරුවන් අතර දැවැන්ත පිම්මක් පනී
සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
පාස්පෝට් ගන්න ප්රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයට දැනුම්දීමක්
නාමල්ගේ ඇප ඉල්ලීම ගැන නියෝගයට දින නියම වෙයි
නිවාස ඉදිකර දෙන බවට පවසා මුදල් වංචා කළ යුවලක් අත්අඩංගුවට
හෝමාගම OIC ඇතුළු නිලධාරීන් 3කට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්
වාහන 7ක් මතට කඩා වැටුණු මාර ගස
සුඛෝපභෝගී වාහන නඩුවට අදාළව ජොන්ස්ටන් වරද පිළිගනී! දඬුවම් නියම කිරීමට දින නියම වෙයි!