ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 327.77ක් ලෙස සහ විකුණුම් මිල රු. 336.81ක් ලෙස සුඵ වශයෙන් පහළ ගොස් තිබේ.
අද (27) දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ පහත ආකාරයෙනි.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 324.75 – රු. 337.25
ලංකා බැංකුව – රු. 327.80 – රු. 336.80
කොමර්ෂල් බැංකුව – 326.33 – රු. 336.25
සම්පත් බැංකුව – රු. 326.67 – රු. 336.25
අමානා බැංකුව – රු. 329.85 – රු. 334.85
NDB බැංකුව – රු. 327.70 – රු. 336.70

වතුර බාල්දියකට වැටී අවුරුද්දක සිඟිත්තෙකුට දිවි අහිමි වෙයි
මීගමුව බන්ධනාගාර ගැටුමින් මියගිය සහ තුවාල ලැබූ නිලධාරීන්ට විශේෂ වන්දියක්
ශිරන්ති රාජපක්ෂට අද සවස විවෘත හදවත් සැත්කමක්! නීතිඥයින් නාමල්ට ඇප ඉල්ලයි!
බැසිල් රාජපක්ෂව අත්අඩංගුවට ගන්න අධිකරණයෙන් විවෘත වරෙන්තුවක්
නාමල් රාජපක්ෂව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවට ඉදිරිපත් කරන්නැයි නියෝග
ජනපති අනුරට බ්‍රසීල ජනපති ලූලාගෙන් ප්‍රතිචාර
සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක්
සෞදියේ ශ්‍රී ලංකා තානාපති අනෝජන් බලන්න දම්මාම් බන්ධනාගාරයට
ඔර්නබ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වී කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්! අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි!
ශ්‍රී ලංකා – පාකිස්තාන් තීරණාත්මක තරගය අද
‘කජ්ජා’ සහ දරුවන් දෙදෙනා ඝාතනයට සෙවූ ‘අචිනි’ එමිර් රාජ්‍යයේදී අත්අඩංගුවට! ශ්‍රී ලංකාවට රැගෙන එයි!