PHP පරිගණක භාෂාව භාවිතයෙන් සංවර්ධනය කරන ලද වෙබ් අඩවි සහ වෙබ් යෙදුම්වල පවතින ආරක්ෂක දුර්වලතා නිරාකරණය කිරීම සම්බන්ධයෙන් ඩිජිටල් ආර්ථික අමාත්යාංශය විසින් සියලුම රාජ්ය ආයතන වෙත නව චක්රලේඛයක් නිකුත් කර තිබේ.
සියලුම අමාත්යාංශ ලේකම්වරුන්, පළාත් සභා ප්රධාන ලේකම්වරුන්, කොමිෂන් සභා ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්රධානීන්, සංස්ථා, ව්යාවස්ථාපිත ආයතන සහ රජය සතු සමාගම්වල ප්රධානීන් වෙත මෙම චක්රලේකය යොමු කර ඇත.
මෙරට 70%කට වැඩි රාජ්ය ආයතන වෙබ් අඩවි සහ වෙබ් යෙදුම් සංවර්ධනය සඳහා PHP භාෂාව භාවිත කර ඇති බැවින්, හඳුනාගෙන ඇති ආරක්ෂක දුර්වලතා කෙරෙහි වහාම අවධානය යොමු කරන ලෙස අමාත්යාංශය දන්වා තිබේ.
මෙම ආරක්ෂක දුර්වලතා හේතුවෙන් අනවසරයෙන් පද්ධති වෙත ප්රවේශ වීමේ, දත්ත සොරකම් කිරීමේ සහ පද්ධති ක්රියාකාරීත්වයට බාධා ඇති වීමේ දැඩි අවදානමක් පවතින බව අදාළ චක්රලේඛයේ පෙන්වා දී ඇත.

දරුවන් රැකගැනීමට නව නීති හා රෙගුලාසි හඳුන්වාදීමට පියවර
ලිට්රෝ හා ලාෆ් ගෑස් හිඟය ගැන ඇසෙන කතාව
ඉන්ධන මිල වැඩි කිරීම ගැන ඇමති නලින්ද කියන කතාව
නීතිඥ සංගමය සිදුකළ ප්රකාශයට පොලිස් මාධ්ය ප්රකාශකගෙන් ප්රතිචාර
ඔර්නබ් ඉන්දියාවට කඩා වදී! ලංකාවට ඇති බලපෑම ගැන දැනුම්දීමක්!
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වෙයි
ඇපල් සමාගමේ පළමු නම්යශීලී දුරකථනයට තාක්ෂණික දෝෂයක්! ඇපල් සමාගමෙන් තීරණයක්!
හෝමාගම පොලිස් භාරයේදී මියගිය බවට සැක තරුණයාගේ මරණය ගැන විවෘත තීන්දුවක්
ධීවර කර්මාන්තය දියුණු කිරීමට නව ආයෝජන – ජනපති
කොමර්ෂල් බැංකුව සම්මානයෙන් පිදුම් ලබයි
පාකිස්ථානය පරදවා සුපිරි ජයක් ලැබූ ශ්රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
නවසීලන්තයේ ජාත්යන්තර ශිෂ්ය වීසා නීති දැඩි වෙයි