බදු නොගෙවා මෙරටට ගෙන්වන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම සහ බදු වංචා කිරීම සම්බන්ධ චෝදනාවලට වරද පිළිගන්නා බව හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දු කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට දැනුම් දී තිබෙනවා.
කොළඹ හිල්ටන් හෝටලයේ රථගාලක නවතා තිබී සොයාගත්, ලියාපදිංචි නොකළ සහ ව්යාජ අංක තහඩු යොදවා තිබූ BMW වර්ගයේ මෝටර් රථයකට අදාළව
රථවාහන පනත උල්ලංඝනය කිරීම, මෝටර් රථ ලියාපදිංචි නොකිරීම, ව්යාජ ලියාපදිංචි අංක තහඩු භාවිතය සහ බදු පැහැර හරිමින් නීතිවිරෝධී ලෙස වාහන ගෙන්වීම යනාදී චෝදනා යටතේ හිටපු අමාත්ය ජොන්ස්ටන් ප්රනාන්දුට නඩු ගොනුකර තිබෙනවා.
ඒ අනුව මෙම නඩුවට අදාළව දඬුවම් නියම කිරීම සඳහා නඩුව ලබන නොවැම්බර් මස 11 දක්වා කල් තැබීමට කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන මහතා නියෝග කළා.

හෝමාගම OIC ඇතුළු නිලධාරීන් 3කට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්
වාහන 7ක් මතට කඩා වැටුණු මාර ගස
පොලිසියට ජනතාවගේ ජංගම දුරකථන පරීක්ෂා කළ හැකිද?
නාමල්ව නොවැම්බර් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
දරුවන් රැකගැනීමට නව නීති හා රෙගුලාසි හඳුන්වාදීමට පියවර
ලිට්රෝ හා ලාෆ් ගෑස් හිඟය ගැන ඇසෙන කතාව
ඉන්ධන මිල වැඩි කිරීම ගැන ඇමති නලින්ද කියන කතාව
නීතිඥ සංගමය සිදුකළ ප්රකාශයට පොලිස් මාධ්ය ප්රකාශකගෙන් ප්රතිචාර
ඔර්නබ් ඉන්දියාවට කඩා වදී! ලංකාවට ඇති බලපෑම ගැන දැනුම්දීමක්!
වික්ටෝරියා ජලාශයේ වාන් දොරටු 2ක් විවෘත වෙයි
ඇපල් සමාගමේ පළමු නම්යශීලී දුරකථනයට තාක්ෂණික දෝෂයක්! ඇපල් සමාගමෙන් තීරණයක්!