එක්දින සහ සාමාන්ය සේවා යටතේ විදේශ ගමන් බලපත්ර (Passport) ලබාගැනීම සඳහා ප්රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයදුම්කරුවන් හෙට (29) සිට අන්තර්ජාලය ඔස්සේ දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගැනීම අනිවාර්ය කර ඇති බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියට පිවිස ‘ප්රාදේශීය කාර්යාල මගින් විදේශ ගමන් බලපත්ර ලබා ගැනීම සඳහා දිනයක් හා වේලාවක් වෙන් කර ගැනීම’ යන සබැඳිය ඔස්සේ අයදුම්කරුවන්ට මෙම පහසුකම ලබාගත හැක.
බත්තරමුල්ලේ පිහිටි ප්රධාන කාර්යාලයේ සේවාවන් සාමාන්ය පරිදි සිදුවන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මාධ්ය ප්රකාශක මහේෂ් කරුණාදාස මහතා වැඩිදුරටත් පැවසීය.

පවන් රත්නායක එක්දින පිතිකරුවන් අතර දැවැන්ත පිම්මක් පනී
සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
නාමල්ගේ ඇප ඉල්ලීම ගැන නියෝගයට දින නියම වෙයි
නිවාස ඉදිකර දෙන බවට පවසා මුදල් වංචා කළ යුවලක් අත්අඩංගුවට
හෝමාගම OIC ඇතුළු නිලධාරීන් 3කට මානව හිමිකම් කොමිසමෙන් කැඳවීමක්
වාහන 7ක් මතට කඩා වැටුණු මාර ගස
සුඛෝපභෝගී වාහන නඩුවට අදාළව ජොන්ස්ටන් වරද පිළිගනී! දඬුවම් නියම කිරීමට දින නියම වෙයි!
පොලිසියට ජනතාවගේ ජංගම දුරකථන පරීක්ෂා කළ හැකිද?
නාමල්ව නොවැම්බර් 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
දරුවන් රැකගැනීමට නව නීති හා රෙගුලාසි හඳුන්වාදීමට පියවර
ලිට්රෝ හා ලාෆ් ගෑස් හිඟය ගැන ඇසෙන කතාව
ඉන්ධන මිල වැඩි කිරීම ගැන ඇමති නලින්ද කියන කතාව