තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරගය මෙරට වේලාවෙන් අද (27) පස්වරු 1.30ට ලාහෝර් හි ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
ඊයේ පැවති අවසන් පුහුණු සැසියේදී ප්‍රධාන පුහුණුකරු ගැරී කර්ස්ටන්ගේ සම්ප්රදායකට අනුව ශ්‍රී ලංකා ක්‍රීඩකයින් මෙරට ජාතික වෘක්ෂය වන නා ගසකින් සහ ආශිර්වාදාත්මක වැකි රැසකින් සමන්විත බැනරයකින් ආශිර්වාද ලබාගෙන තිබේ.

සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක්
සෞදියේ ශ්‍රී ලංකා තානාපති අනෝජන් බලන්න දම්මාම් බන්ධනාගාරයට
ඔර්නබ් ඉතා ප්‍රබල සුළි කුණාටුවක් වී කන්කසන්තුරේට කිලෝමීටර් 890ක් දුරින්! අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි!
‘කජ්ජා’ සහ දරුවන් දෙදෙනා ඝාතනයට සෙවූ ‘අචිනි’ එමිර් රාජ්‍යයේදී අත්අඩංගුවට! ශ්‍රී ලංකාවට රැගෙන එයි!
ලූලාගේ ජයග්‍රහණය ගැන ජනපති අනුරගෙන් සටහනක්
ඥානසාර හිමිට වහාම සමාව දෙන්න! UNPයෙන් නිවේදනයක්!
හිටපු ජනපති රනිල් ලබාදුන් පොදු සමාවක් බලශුන්‍ය කරමින් තීන්දුවක්
තරුණයෙකු මිය යෑමේ සිද්ධියට අදාළව හෝමාගම පොලිසියේ ලොක්කෙක් ඇතුළු තිදෙනෙකුගේ වැඩතහනම්
දිවයින පුරා ඩෙංගු අධිඅවදානම් කලාප 28ක්
කොත්මලේ වාන් දොරටු විවෘත කිරීම ගැන පූර්ව දැනුම්දීමක්
කෙහෙළියට විදෙස් ගමන් තහනමක්