හෝමාගම පොලිස් සිරමැදිරියේදී මියගිය ඉෂාර හර්ෂ කුමාර තරුණයාගේ බිරිඳ ඇතුළු පස් දෙනෙකු වෙත උද්ඝෝෂණ සහ පෙළපාලි පැවැත්වීම වළක්වාලමින් කැස්බෑව දිසා අධිකරණය විසින් ඊයේ (28) නියෝගයක් නිකුත් කරන ලදී.
කහතුඩුව පොලිසිය මගින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 (1) වගන්තිය ප්‍රකාරව කළ ඉල්ලීමක් සලකා බලමින් මෙම නියෝගය ලබාදී ඇත.
අද (29) දින කිරිවත්තුඩුව ගල්කන්ද පොදු සුසාන භූමියේදී අවසන් කටයුතු සිදු කෙරෙන අතරතුර, කිරිවත්තුඩුව, මූණමලේ වත්ත, 17 වන පටුමගේ සිට ගල්කන්ද සුසාන භූමිය දක්වා වූ ප්‍රධාන සහ අතුරු මාර්ගවල මහජන පීඩාවක්, දේපළ හානියක් හෝ වාහන ගමනාගමනයට බාධාවක් වන පරිදි කටයුතු කිරීම මෙමගින් තහනම් කර තිබේ.
මෙම අධිකරණ නියෝගය ඉදිරි දින 14ක කාලයක් සඳහා වලංගු වේ.

‘අස්වැසුම’ ප්‍රතිලාභී ලැයිස්තුවෙන් පවුල් ලක්ෂ 14ක් කපයි
රජයේ නව පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය
අද කාලගුණ නිවේදනය
හෝමාගම පොලිසියේ HQIගේ වැඩ තහනම් කරයි
ක්‍රිකට් ක්‍රිඩකයන්ට රතු එළි! වසරටම පිටරට ලීග් දෙකයි!
අසමසම කුසලතාවලින් ලෝකය ජයගත් වෛද්‍ය උදාර කුලරත්න මහතා මතකයන් පමණක් ඉතිරි කර දිවියෙන් සමුගනී
කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට සතුටු දවසක්
පොලිසියට රැගෙන ආ සැකකරුවෙක් රෝහල්ගත කිරීමෙන් පසු මියගිහින්! ප්‍රදේශවාසීන් 5 දෙනෙක් අත්අඩංගුවට!
පවන් රත්නායක එක්දින පිතිකරුවන් අතර දැවැන්ත පිම්මක් පනී
සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
පාස්පෝට් ගන්න ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයට දැනුම්දීමක්
විහාරමහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්