බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (29) දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාවක් පවතී.
දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් අපේක්ෂා කෙරේ.
ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

‘අස්වැසුම’ ප්‍රතිලාභී ලැයිස්තුවෙන් පවුල් ලක්ෂ 14ක් කපයි
රජයේ නව පනත් කෙටුම්පතට Human Rights Watch විරෝධය
හෝමාගම පොලිස් සිර මැදිරියේදී මියගිය තරුණයාගේ අවසන් කටයුතු අද! බිරිඳ ඇතුළු පස් දෙනෙකුට අධිකරණ නියෝගයක්!
හෝමාගම පොලිසියේ HQIගේ වැඩ තහනම් කරයි
ක්‍රිකට් ක්‍රිඩකයන්ට රතු එළි! වසරටම පිටරට ලීග් දෙකයි!
අසමසම කුසලතාවලින් ලෝකය ජයගත් වෛද්‍ය උදාර කුලරත්න මහතා මතකයන් පමණක් ඉතිරි කර දිවියෙන් සමුගනී
කොටස් වෙළෙඳපොළ ආයෝජකයින්ට සතුටු දවසක්
පොලිසියට රැගෙන ආ සැකකරුවෙක් රෝහල්ගත කිරීමෙන් පසු මියගිහින්! ප්‍රදේශවාසීන් 5 දෙනෙක් අත්අඩංගුවට!
පවන් රත්නායක එක්දින පිතිකරුවන් අතර දැවැන්ත පිම්මක් පනී
සුගීෂ්වර යළිත් රිමාන්ඩ්
පාස්පෝට් ගන්න ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණෙන අයට දැනුම්දීමක්
විහාරමහා දේවී උද්‍යානයේ සත්‍යග්‍රහයට එරෙහිව අධිකරණය දුන් තීන්දුවට එරෙහිව ගම්මන්පිලගෙන් පෙත්සමක්