Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ආනයනික අර්තාපල්, වියළි මිරිස් සහ ලොකු ඵෑණු මිල ඉහළට

29 minutes ago

ආනයනික අර්තාපල්, වියළි මිරිස් සහ ලොකු ළූණු (බී ළූණු) මිල ඉහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති එස්. විනායග සුන්දරම් මහතා පවසයි.

ප්‍රමිතියෙන් තොර බවට පවසමින් ආනයනික වියළි මිරිස් කන්ටේනර් 100කට වැඩි ප්‍රමාණයක් රේගුවේ රඳවා තබා ප්‍රතිඅපනයනය කිරීමට තීරණය කිරීමත් සමඟ, ඉන්දියාවේ වෙළෙඳ සංගම් මෙරටට වියළි මිරිස් අපනයනය කිරීම නතර කර තිබේ. මෙම තත්ත්වය නිසා වෙළෙඳපොළේ වියළි මිරිස් කිලෝවක මිල රුපියල් 1300ක් දක්වා ඉහළ ගොස් ඇත.

පවතින එල් නිනෝ (El Nino) තත්ත්වය හේතුවෙන් ආනයනික අර්තාපල් සහ ලොකු ළූණු මිලද සියයට 10කින් පමණ ඉහළ ගොස් ඇති බව අත්‍යාවශ්‍ය භාණ්ඩ ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *