කොබෙයිගනේ පොලිස් අත්අඩංගුවේ සිටි පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත් වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇත.
සොරකම් කිහිපයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි අදාළ සැකකරු පසුගිය 26 වැනිදා කොබෙයිගනේ බැද්දේගම ප්රදේශයේදී ගම්වාසීන් විසින් අල්ලා පොලිසියට භාරදී තිබුණි.
තවදුරටත් අත්අඩංගුවට ගැනීම්: විමර්ශන ක්රියාත්මක වන අතර, සිද්ධියට අදාළව ගම්වාසීන් 5 දෙනෙකු ද අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙකු ප්රකාශ කළේය.

RMV හොර අල්ලන්න රොහාන් ඕලුගලගේ වලාන Team එකක් පනී
Binance ක්රිප්ටෝ හුවමාරුවට හැකර් ප්රහාරයක්! ඩොලර් බිලියන 6.3ක් සොරා ගනී!
ඔක්තෝබරයේ උද්ධමනය තවදුරටත් ඉහළට
සිය බාලවයස්කාර දියණිය කෙළෙසූ පියාට අධිකරණයෙන් දැඩි දඬුවම්
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගන්නා හේතුව බිමල් කියයි
රුපියල් මිලියන 100ක් ඉල්ලා සරත් වීරසේකරගෙන් කිංග්ස්බරි හෝටලයට එන්තරවාසියක්
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සාමාජිකයන් පත් කෙරේ
ලක්ෂ 14කගේ අස්වැසුම කැපූ කතාවට ඇමතිගෙන් පිළිතුරු
චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම්!
අනුරාධපුර පූජා භූමි සංවර්ධනය ගැන ජනපති ගත් තීරණය
යෝෂිතට එරෙහි රුපියල් ලක්ෂ 730ක ඉඩම් ගනුදෙනුවේ සාක්ෂි විභාගය ආරම්භ වෙයි
දිනකට 15 දෙනෙක් ගොදුරු කරගන්නා පියයුරු පිළිකව කල්තියා හඳුනාගත හැකි මූලික ලක්ෂණ මෙන්න