Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

RMV හොර අල්ලන්න රොහාන් ඕලුගලගේ වලාන Team එකක් පනී

2 minutes ago

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සිදුවූ දූෂණ අක්‍රමිකතා සොයාබැලීම සඳහා වලාන දූෂණ මර්දන ඒකකය ඇතුළු විමර්ශකයින් කණ්ඩායමක් එම දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සම්පූර්ණ දත්ත ලබාගනිමින් සිටින බව වාර්තා වේ.

දීර්ඝ කාලයක සිට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට සිදුව ඇතැයි පැවසෙන වංචා සහ දූෂණ සෙවීම මෙහි අරමුණ වී තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක පීඨයේ මහාචාර්යවරුන්, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ (CERT) නිලධාරීන්, ගව්ටෙක් ශ්‍රී ලංකා හා ටෙලිකොම් ආයතනයේ විශේෂඥයින් මේ සඳහා එක්ව සිටී.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *