‘හරක් කටා’ නමැත්තාට සහන සැලසීමට රුපියල් කෝටි 12ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධියේ පළමු සැකකරු වන චරිත් අබේසිංහට අයත් සුඛෝපභෝගී නිවසක් තහනම් කිරීමට පියවර ගන්නා බව අල්ලස් කොමිසම කොළඹ ප්රධාන මහේස්ත්රාත් අධිකරණයට අද (30) දැනුම් දුන්නේය.
දෙවන සැකකරු වන රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් 4ක් සහ සුඛෝපභෝගී මෝටර් රථ කිහිපයක් මේ වන විටත් තහනම් කර ඇති අතර, 3 වන සැකකරු වන වරුණ හන්දිගේ අරුණ චතුරංගගේ බිරිඳට සහ පියාට අයත් වාහන 2ක ගනුදෙනු ද අත්හිටුවා ඇත.
මෙම සියලු තහනම් කිරීම් 2025 අංක 5 දරන අපරාධවලින් උපයාගත් වත්කම් පිළිබඳ පනත යටතේ සිදුකරන අතර, සවිස්තර වාර්තාව පැය 72ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. නඩුව යළි දෙසැම්බර් 08 වනදා කැඳවීමට ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා නියෝග කළේය.

පාසල යනු විභාග සමත්වීම සඳහා පමණක් අධ්යාපනය ලබා දෙන තැනක් නොවෙයි – අගමැති
හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි! අවශ්ය වන අවස්ථා මෙන්න!
17 වනදා මුළු රටම අඳුරු කළ හදිසි විදුලි බිඳවැටීමේ වාර්තාව එළියට
තමන්ට අපහාස කරන සමාජ මාධ්යවලට ඇමති සෙනෙවිගෙන් රතු එළි
Gen Z ඉලක්ක කරගනිමින් රනිල්ගෙන් නව දේශපාලන ගේමක්
RMV හොර අල්ලන්න රොහාන් ඕලුගලගේ වලාන Team එකක් පනී
Binance ක්රිප්ටෝ හුවමාරුවට හැකර් ප්රහාරයක්! ඩොලර් බිලියන 6.3ක් සොරා ගනී!
ඔක්තෝබරයේ උද්ධමනය තවදුරටත් ඉහළට
සිය බාලවයස්කාර දියණිය කෙළෙසූ පියාට අධිකරණයෙන් දැඩි දඬුවම්
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගන්නා හේතුව බිමල් කියයි
රුපියල් මිලියන 100ක් ඉල්ලා සරත් වීරසේකරගෙන් කිංග්ස්බරි හෝටලයට එන්තරවාසියක්
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සාමාජිකයන් පත් කෙරේ