2026 ඔක්තෝබර් 24 වනදා හෝ ඊට ආසන්න දිනයක හෝටලයට පැමිණි අවස්ථාවේ ලබාගත් CCTV දර්ශන සංස්කරණය කර, පෞද්ගලිකත්වයට සහ කීර්තිනාමයට හානි වන ලෙස සමාජ මාධ්ය ඔස්සේ ප්රචාරය කිරීමට ඉඩහැරීම සම්බන්ධයෙන් හිටපු අමාත්ය සරත් වීරසේකර මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් කිංග්ස්බරි හෝටලයට එන්තරවාසියක් යොමුකර තිබේ.
හෝටල් පාලනාධිකාරියේ සහාය හෝ දැනුවත්භාවය මත මෙම දර්ශන පිටතට ගොස් ඇති බවට චෝදනා කරන නීතිඥවරුන්, සරත් වීරසේකර මහතා සහ බෞද්ධ භික්ෂුවක් එකම අවස්ථාවේ හෝටල් කාමරයකට ඇතුළු වූ බවක් පෙන්වීමට අදාළ වීඩියෝ විකෘති කර ඇති බවත්, තවත් ෆේස්බුක් පිටුවක් මගින් එහි සිටින පුද්ගලයා හිටපු ජාතික බුද්ධි ප්රධානී හෙන්දවිතාරණ මහතා ලෙස අසත්ය ලෙස හඳුන්වා දී ඇති බවත් පෙන්වා දෙයි.
දසත ලංකා නිව්ස්, Channel 4, ගුණේ අයියගේ කාමරේ, ඔමායා කෝවිලගොඩගේ, Cyber News LK සහ Palathsabha Wirodinge Jathika Ekamuthuwa යන පිටු/නාලිකා 6ක් මෙහිදී නම් කර ඇත.

පාසල යනු විභාග සමත්වීම සඳහා පමණක් අධ්යාපනය ලබා දෙන තැනක් නොවෙයි – අගමැති
හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි! අවශ්ය වන අවස්ථා මෙන්න!
17 වනදා මුළු රටම අඳුරු කළ හදිසි විදුලි බිඳවැටීමේ වාර්තාව එළියට
තමන්ට අපහාස කරන සමාජ මාධ්යවලට ඇමති සෙනෙවිගෙන් රතු එළි
Gen Z ඉලක්ක කරගනිමින් රනිල්ගෙන් නව දේශපාලන ගේමක්
RMV හොර අල්ලන්න රොහාන් ඕලුගලගේ වලාන Team එකක් පනී
Binance ක්රිප්ටෝ හුවමාරුවට හැකර් ප්රහාරයක්! ඩොලර් බිලියන 6.3ක් සොරා ගනී!
ඔක්තෝබරයේ උද්ධමනය තවදුරටත් ඉහළට
සිය බාලවයස්කාර දියණිය කෙළෙසූ පියාට අධිකරණයෙන් දැඩි දඬුවම්
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගන්නා හේතුව බිමල් කියයි
ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සාමාජිකයන් පත් කෙරේ
ලක්ෂ 14කගේ අස්වැසුම කැපූ කතාවට ඇමතිගෙන් පිළිතුරු