ශ්රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස විශ්රාමික විනිසුරු වී. කේ. මලල්ගොඩ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත් කර තිබේ.
එස්.වයි.එම්. ගෝමස්, ඒ.එල්.ඒ. අසීස්, වෛද්ය එස්.එස්.එස්.බී.ඩී.එච්. ජයවර්ධන සහ මහාචාර්ය ටී. ජයසිංගම් යන මහත්ම මහත්මීහු සෙසු සාමාජිකයන් ලෙස පත් කර ඇත.
නාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (30) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අදාළ පත්වීම් ලිපි භාරදෙන ලදී.
කොමිෂන් සභාවේ පෙර සිටි සාමාජිකයන්ගේ ධුර කාලය අවසන් වීමෙන් ඇතිවූ පුරප්පාඩු වෙනුවෙන් මෙම නව පත්වීම් සිදු කර තිබේ.

රුපියල් මිලියන 100ක් ඉල්ලා සරත් වීරසේකරගෙන් කිංග්ස්බරි හෝටලයට එන්තරවාසියක්
ලක්ෂ 14කගේ අස්වැසුම කැපූ කතාවට ඇමතිගෙන් පිළිතුරු
චරිත් අබේසිංහගේ සුඛෝපභෝගී නිවසක් තහනම්!
අනුරාධපුර පූජා භූමි සංවර්ධනය ගැන ජනපති ගත් තීරණය
පුද්ගලයෙකු මියයාම සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම් කරයි
යෝෂිතට එරෙහි රුපියල් ලක්ෂ 730ක ඉඩම් ගනුදෙනුවේ සාක්ෂි විභාගය ආරම්භ වෙයි
දිනකට 15 දෙනෙක් ගොදුරු කරගන්නා පියයුරු පිළිකව කල්තියා හඳුනාගත හැකි මූලික ලක්ෂණ මෙන්න
බංග්ලාදේශය පරදා ශ්රී ලංකා පිල සුපිරි ජයක් ලබයි
ලසිත් මාලිංගට මුම්බායි පිලේ දොර වැසෙයි
රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කරන ලෙස ඉල්ලා අල්ලස් කොමිසමෙන් ප්රතිශෝධන පෙත්සමක්
පාන් සහ සෙසු බේකරි නිෂ්පාදන මිල ඉහළට
ඊශ්රායල රැකියා ගැන දැනුම්දීමක්