Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඔක්තෝබරයේ උද්ධමනය තවදුරටත් ඉහළට

7 minutes ago

කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය 2026 ඔක්තෝබර් මාසය සඳහා 8.3%ක් දක්වා ඉහළ ගොස් තිබේ.

එම අගය පසුගිය සැප්තැම්බර් මාසයේදී 8.0%ක් ලෙස සටහන් විය.  

2026 ඔක්තෝබර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය 8.8% දක්වා ඉහළ ගොස් ඇති  අතර  2026 සැප්තැම්බර් මාසයේ දී එය වාර්තා වූයේ 8.7% ක් ලෙසය.

එමෙන්ම, ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමන අනුපාතය (ලක්‍ෂ්‍යමය)  8.0 % ක් දක්වා වැඩි වී ඇති අතර, 2026 සැප්තැම්බර් මාසයේ දී එය 7.7%ක් ලෙස වාර්තා විය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *