නොවැම්බර් මාසය සඳහා ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට එම සමාගම පියවර ගෙන තිබේ.
ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කර ඇත්තේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවය.
ඒ අනුව නොවැම්බර් මාසය සඳහාද පවතින මිල ගණන් වලගු වන බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කළේය.
පවතින ලිට්රෝ ගෑස් මිල ගණන් යටතේ කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,365ක මිලකට අලෙවි වේ.
මීට අමතරව කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,750කට සහ කිලෝග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 815මිලකට අලෙවි වේ.

ශ්‍රී ලංකා රුපියලට එල්ල වුණු මරු පහර
විමල් වීරවංශට එරෙහි නඩුවකට අද ලැබුණු නියෝගය
ජනතාව අකමැති වුණත් රටට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළ යුතුයි – මහ බැංකු අධිපති
ලංකාවට එන්න බැරිව වසර 3ක් තිස්සේ කුක් දූපතේ සිරවී සිටින ශ්‍රී ලාංකික කත
දුම්බර බන්ධනාගාරයේදී වෙඩිවැදී මියගිය රැඳවියාගේ තොරතුරු හෙළිවෙයි! බිරිඳ දෙමස් ගැබිණියක්! (වීඩියෝ)
එළවළු මිල තවදුරටත් ඉහළට
ලංකා IOC ඉන්ධන මිලෙහිත් වෙනසක්
ලිට්රෝ සමාගමෙන් දැඩි තීරණයක්
ත්‍රීරෝද රථ ගාස්තුවත් ඉහළ යන ලකුණු
‘මුරසු’ ප්‍රබල සුළි කුණාටුවක් බවට පත්වෙන ලකුණු! කාලගුණයෙන් අනතුරු අඟවයි!
අද හවසට වැසි වැටෙන ප්‍රදේශ
ඉන්ධන මිල ඉහළට