නොවැම්බර් මාසය සඳහා ලිට්රෝ ගෑස් මිල සංශෝධනය නොකිරීමට එම සමාගම පියවර ගෙන තිබේ.
ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කර ඇත්තේ ජාත්යන්තර වෙළෙඳපොළේ ගෑස් මිල ඉහළ යාම සහ විනිමය අනුපාතවල පවතින අභියෝගාත්මක තත්ත්වයන් හමුවේ වුවද පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීමේ අරමුණින් මෙම පියවර ගත් බවය.
ඒ අනුව නොවැම්බර් මාසය සඳහාද පවතින මිල ගණන් වලගු වන බව ලිට්රෝ ගෑස් සමාගම සඳහන් කළේය.
පවතින ලිට්රෝ ගෑස් මිල ගණන් යටතේ කිලෝග්රෑම් 12.5 ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 4,365ක මිලකට අලෙවි වේ.
මීට අමතරව කිලෝග්රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1,750කට සහ කිලෝග්රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක් රුපියල් 815මිලකට අලෙවි වේ.

බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු
පාසල යනු විභාග සමත්වීම සඳහා පමණක් අධ්යාපනය ලබා දෙන තැනක් නොවෙයි – අගමැති
හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි! අවශ්ය වන අවස්ථා මෙන්න!
17 වනදා මුළු රටම අඳුරු කළ හදිසි විදුලි බිඳවැටීමේ වාර්තාව එළියට
තමන්ට අපහාස කරන සමාජ මාධ්යවලට ඇමති සෙනෙවිගෙන් රතු එළි
Gen Z ඉලක්ක කරගනිමින් රනිල්ගෙන් නව දේශපාලන ගේමක්
RMV හොර අල්ලන්න රොහාන් ඕලුගලගේ වලාන Team එකක් පනී
Binance ක්රිප්ටෝ හුවමාරුවට හැකර් ප්රහාරයක්! ඩොලර් බිලියන 6.3ක් සොරා ගනී!
ඔක්තෝබරයේ උද්ධමනය තවදුරටත් ඉහළට
සිය බාලවයස්කාර දියණිය කෙළෙසූ පියාට අධිකරණයෙන් දැඩි දඬුවම්
කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට නොගන්නා හේතුව බිමල් කියයි
රුපියල් මිලියන 100ක් ඉල්ලා සරත් වීරසේකරගෙන් කිංග්ස්බරි හෝටලයට එන්තරවාසියක්