ඉන්ධන මිල සූත්රය අනුව මාසිකව සිදුවන මිල සංශෝධනයෙන් නොවැම්බර් මාසයට අදාළව අද (01) මධ්යම රාත්රියේ සිට ක්රියාත්මක වන පරිදි සිපෙට්කෝ ඉන්ධන මිලෙහි සංශෝධනයක් සිදුව තිබෙනවා.
ඒ අනුව, රුපියල් 528ක්ව පැවති, ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ දමා තිබෙන අතර, එහි නව මිල රුපියල් 543ක්.
රු 475ක්ව පැවති ඔක්ටේන් 95 පෙට්රල් ලීටරයක මිල රුපියල් 15කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල රුපියල් 490ක්.
මේ අතර, රුපියල් 414ක්ව පැවති, ඔක්ටේන් 92 පෙට්රල් ලීටරයක මිල රුපියල් 10කින් වැඩිකර ඇති අතර නව මිල රුපියල් 424ක්.
රුපියල් 392ක්ව පැවති, සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 05කින් ඉහළ නංවා ඇති අතර එහි නව මිල රුපියල් 397ක් වනවා.
මේ අතර රුපියල් 285ක්ව පැවති භූමිතෙල් ලීටරයක මිල එලෙසින්ම පවතිනවා.

කාවන්තිස්ස ඇතුගේ ජීවමාන ප්රතිමාවක් ඉදිකිරීමට සැරසෙන සජිත්
කඩවත පොලිස් වෙඩිල්ල ගැන මවගේ ප්රකාශයට පොලීසියෙන් පැහැදිලි කිරීමක්
දුම්බර බන්ධනාගාරයේ වෙඩි තැබීමක්! රැඳවියෙක් මරුට!
හෙද සේවයට පිවිසීමට සිහින දකින්නන්ට සුබ ආරංචියක්
අභාවප්රාප්ත නීතිඥ ලාල් විජේනායකගේ දේහයට ජනපති අවසන් ගෞරව දක්වයි
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමට 5%ක දඩයක්
නේපාලයේ ගැඹුරුම විල නැරඹීමට ගිය 6 දෙනෙකු අතුරුදහන්
බෙංගාල බොක්කේ පීඩන අවපාතය සුළි කුණාටුවක් දක්වා වර්ධනය වන ලකුණු
ලිට්රෝ ගෑස් මිල පිළිබඳව දැනුම්දීමක්
පාසල යනු විභාග සමත්වීම සඳහා පමණක් අධ්යාපනය ලබා දෙන තැනක් නොවෙයි – අගමැති
හෙට සිට කාර්යන් රැසකට TIN අංකය අනිවාර්යයි! අවශ්ය වන අවස්ථා මෙන්න!
17 වනදා මුළු රටම අඳුරු කළ හදිසි විදුලි බිඳවැටීමේ වාර්තාව එළියට