උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් තමා අයථා ලෙස භාවිත කළ බවට චෝදනා එල්ල වූ ඉන්ධන ලීටර් 11,320ක වටිනාකම වන රුපියල් මිලියන 1.17ක (රු. 1,170,000) මුදල ගෙවා තිබෙනවා.
හිටපු ආණ්ඩුකාරවරයා විසින් මෙම ඉන්ධන ලීටර් 11,320 භාවිත කිරීම මුදල් චක්‍රලේඛ උපදෙස්වලට පටහැනි බව පෙන්වා දී තිබූ විගණකාධිපති දෙපාර්තමේන්තුව, එම රුපියල් මිලියන 1.17ක මුදල අදාළ පළාත් සභාව මගින් අය කරගන්නා ලෙස උපදෙස් දී තිබුණා.
උතුරු මැද පළාත් සභාවේ නියෝජ්‍ය ප්‍රධාන ලේකම් අරුණ රවි ඊයේ පැවසුවේ, හිටපු ආණ්ඩුකාරවරයා විසින් අදාළ මුදල මුදලින්ම පියවා ඇති බවයි.
මෙම සිදුවීමට වගකිව යුතු නිලධාරීන්ට එරෙහිව විනය පියවර ගන්නා ලෙසද විගණකාධිපති දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණා.
කෙසේ වෙතත්, අදාළ නිලධාරීන් මේ වන විට සේවයෙන් විශ්‍රාම ගොස් ඇති බැවින් ඔවුන්ට එරෙහිව පියවර ගැනීමට නොහැකි බවයි නියෝජ්‍ය ප්‍රධාන ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ.
(source – hiru news)

අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පිහි ඇණුමක්! ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට!
ආහාරවල ගුණාත්මකභාවය ගැන පැමිණිලි කරන්න QR කේත ක්‍රමයක්
ඉන්දියාවේදී අභාවප්‍රාප්ත වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය දිවයිනට රැගෙන එයි
ලෝක පාපන්දු ඉතිහාසයේ දැවැන්ත යුගයක් නිමයි! ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි!
නියම වූ දඩ මුදලේ ඉතිරි ලක්ෂ 90ක මුදල ගෙවීමට ප්‍රසන්න රණතුංග සහන කාලයක් ඉල්ලයි
දින 2ක් තුළ කොටස් වෙළෙඳපොළ දැවැන්ත පිම්මක් පනී
පාතාලයෙකු ලෙස පෙනී ඉඳමින් රුපියල් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා මරණ තර්ජන කළ 9 හැවිරිදි තරුණයෙකු ඇතුළු 2ක් මාට්ටු
මහර ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3කට ක්‍රියාවිරහිත කරයි
මැතිවරණ පරායෙන් පසු ට්‍රම්ප්ට රිපබ්ලිකන් පක්ෂයෙන් දැඩි බලපෑම්
දකුණු මුහුදේ කළ වැටලීමකින් රුපියල් බිලියන 4.2ක් වටිනා අයිස් සහ හෙරොයින් සමඟ යාත්‍රාවක් නාවික හමුදා භාරයට
එක් පුද්ගලයෙකුට මසකට අවම රු. 17,742ක් අවශ්‍යයි! ඉහළම පිරිවැය කොළඹ දිස්ත්‍රික්කයෙන්!