එළැඹෙන දෙසැම්බර් මාසයේදී ආරම්භ වීමට නියමිත ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ඉන්දීය තරග සංචාරයේ පළමු එක්දින (ODI) තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණය වෙනස් කිරීමට ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය පියවර ගෙන තිබේ.
දෙරට අතර පැවැත්වෙන මෙම තරග සංචාරය එක්දින තරග 3කින් සහ විස්සයි20 (T20I) තරග 3කින් සමන්විත වන අතර, පූර්ව තරග කාලසටහනට අනුව පළමු එක්දින තරගය දෙසැම්බර් 13 වැනිදා දිල්ලි හිදී පැවැත්වීමට සංවිධානය කර තිබිණි.
කෙසේ වෙතත්, අදාළ කාලසීමාව තුළ දිල්ලි නගරයේ පැවතිය හැකි කාලගුණික බාධා කිරීම් මෙන්ම දිල්ලි ක්‍රීඩාංගණයේ සිදුකිරීමට යෝජිත ප්‍රතිසංස්කරණ කටයුතු මුල් කරගනිමින්, තරගය පැවැත්වෙන ස්ථානය වෙනස් කරන ලෙස දිල්ලි සහ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය (DDCA) විසින් ඉල්ලීමක් කර තිබුණි. එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව දෙරට අතර පළමු එක්දින තරගය විශාකාපට්නම් හිදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව වාර්තා වේ.

ඉන්ධන හිඟයක් ගැන පැතිරෙන ප්රචාරයන්ට ඛනිජ තෙල් සංස්ථාවෙන් පිළිතුරු
‘කයිවාරු මුතූ’ ගුවන්තොටුපොළේදී CID අත්අඩංගුවට
අයථා ලෙස භාවිත කළ ඉන්ධනවලට හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් ලක්ෂ 11ක් ගෙවයි
අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පිහි ඇණුමක්! ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට!
ආහාරවල ගුණාත්මකභාවය ගැන පැමිණිලි කරන්න QR කේත ක්‍රමයක්
ඉන්දියාවේදී අභාවප්‍රාප්ත වූ නාවික හමුදා නිලධාරියාගේ දේහය දිවයිනට රැගෙන එයි
ලෝක පාපන්දු ඉතිහාසයේ දැවැන්ත යුගයක් නිමයි! ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ ජාත්‍යන්තර පිටියෙන් සමුගනියි!
නියම වූ දඩ මුදලේ ඉතිරි ලක්ෂ 90ක මුදල ගෙවීමට ප්‍රසන්න රණතුංග සහන කාලයක් ඉල්ලයි
දින 2ක් තුළ කොටස් වෙළෙඳපොළ දැවැන්ත පිම්මක් පනී
පාතාලයෙකු ලෙස පෙනී ඉඳමින් රුපියල් ලක්ෂ 10ක කප්පමක් ඉල්ලා මරණ තර්ජන කළ 9 හැවිරිදි තරුණයෙකු ඇතුළු 2ක් මාට්ටු
මහර ප්‍රාදේශීය සභාවේ මාලිමා සභාපති ඉල්ලා අස්වෙයි
රඛිත රාජපක්ෂගේ බැංකු ගිණුම් සහ වාහන මාස 3කට ක්‍රියාවිරහිත කරයි