Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඇප ලැබුණු රෝහිත බෝගොල්ලාගම යළි බන්ධනාගාරයට

13 minutes ago

දූ#ණ චෝදනා සම්බන්ධයෙන් ඇප මත සිටියදී නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා නියෝග කළේය.

මහාධිකරණය මඟින් ඇප නියම කළ ද, අදාළ ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් විත්තිකාර රෝහිත බෝගොල්ලාගම මහතා නැවත බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.

විත්ති වාචකය කැඳවීමකින් තොරව විත්තිකරු නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීම මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කළ අතර, නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීමට ද නියෝග කළේය

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *