දූ#ණ චෝදනා සම්බන්ධයෙන් ඇප මත සිටියදී නඩු විභාගයට පෙනී නොසිටීම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටි හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා නියෝග කළේය.
මහාධිකරණය මඟින් ඇප නියම කළ ද, අදාළ ඇප කොන්දේසි සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් විත්තිකාර රෝහිත බෝගොල්ලාගම මහතා නැවත බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබීය.
විත්ති වාචකය කැඳවීමකින් තොරව විත්තිකරු නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීම මහාධිකරණ විනිසුරුවරයා විසින් ප්‍රතික්ෂේප කළ අතර, නඩුවේ විත්තියේ සාක්ෂි කැඳවීමට ද නියෝග කළේය

අධිකරණ ලිපිකරු iii ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනා
චාමර සහ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්
ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පස්දෙනා යළි රිමාන්ඩ්
ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
නාමල් අධිකරණයට
ඉන්ධන හිඟයක් ගැන පැතිරෙන ප්රචාරයන්ට ඛනිජ තෙල් සංස්ථාවෙන් පිළිතුරු
‘කයිවාරු මුතූ’ ගුවන්තොටුපොළේදී CID අත්අඩංගුවට
ශ්‍රී ලංකා – ඉන්දීය පළමු එක්දින තරගය පැවැත්වෙන ක්‍රීඩාංගණයේ වෙනසක්
අයථා ලෙස භාවිත කළ ඉන්ධනවලට හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් ලක්ෂ 11ක් ගෙවයි
අම්මාන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට පිහි ඇණුමක්! ආරක්ෂාවට සිටි නිලධාරියෙකු මරුට!
ආහාරවල ගුණාත්මකභාවය ගැන පැමිණිලි කරන්න QR කේත ක්‍රමයක්