Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනා

11 minutes ago

බලයට පැමිණීමට පෙර පාසල් උපකරණ, සෞඛ්‍ය සහ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා පනවා ඇති වැට් (VAT) බද්ද ඉවත් කරන බව ප්‍රකාශ කළද, ගත වූ වසර දෙක හමාරක කාලය තුළ එය ඉටු කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති බව මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.

ජීවන වියදම පාලනය කිරීමට හෝ පාසල් දරුවන්ගේ අධ්‍යාපන වියදම් අවම කිරීමට කිසිදු සාර්ථක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති අතර, උද්ධමනය 8% ඉක්මවා තවදුරටත් ඉහළ යමින් පවතින බව ඔහු පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා බදු වැඩි නොකළ බව ප්‍රකාශ කළද, සාමාන්‍ය ජනතාවගේ බැංකු පොලී සඳහා මෙන්ම වාහන සහ තොරතුරු තාක්ෂණ (IT) ක්ෂේත්‍රය මත ද අලුතින් වැට් බදු පනවා ඇති බව නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *