උතුරු, නැගෙනහිර සහ ඌව පළාත්වල තැනින් තැන වැසි ඇතිවිය හැකි අතර, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං සහ අකුණු අනතුරු ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ මද වශයෙන් රළු වන අතර, ගිගුරුම් සහිත වැසි ඇතිවන විට පැයට කි.මී. 60-70 දක්වා තාවකාලිකව සුළගේ වේගය ඉහළ ගොස් මුහුද ඉතා රළු විය හැකිය.
බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතී.

කොළඹ යටවී පැය කිහිපයයි! නගරාධිපතිනිය හදිසි සාකච්ඡාවක් කැඳවයි!
පළාත් 4ක දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩු
කයිවාරු මුතූට පැය 72ක රැඳවුම් නියෝග
අධිකරණ ලිපිකරු iii ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනා
ඇප ලැබුණු රෝහිත බෝගොල්ලාගම යළි බන්ධනාගාරයට
චාමර සහ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්
ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පස්දෙනා යළි රිමාන්ඩ්
ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
නාමල් අධිකරණයට
ඉන්ධන හිඟයක් ගැන පැතිරෙන ප්රචාරයන්ට ඛනිජ තෙල් සංස්ථාවෙන් පිළිතුරු
‘කයිවාරු මුතූ’ ගුවන්තොටුපොළේදී CID අත්අඩංගුවට