මෙරට තුළ ක්‍රියාත්මක ‘මෑන් පවර්’ සේවක ක්‍රමය අහෝසි කිරීම සඳහා වත්මන් රජය මේ වනවිට නව නීති සම්පාදනය කරමින් සිටින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
අද (07) කොළඹදී පැවැත්වෙන වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, සෘජු රැකියාවක නිරත වෙමින් තම ශ්‍රමය ලබාදෙන සේවකයා වෙනුවෙන් අතරමැදියෙකුට මුදලක් ගෙවීම රජය පිළිනොගන්නා බවය.
මෑන් පවර් සේවකයන්ගේ රැකියා ස්ථිර කරගැනීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් දිනාගැනීම වෙනුවෙන් වසර ගණනාවක් පුරා ගෙන ගිය අරගලය ඉදිරියටත් ශක්තිමත් කරන බවද වැඩිදුරටත් සඳහන් කළේය.

කුලී නිවැසියාගේ පහරදීමෙන් නිවෙස් හිමිකරු මරුට
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී නොසන්සුන් තත්ත්වයක්
කොළඹ යටවී පැය කිහිපයයි! නගරාධිපතිනිය හදිසි සාකච්ඡාවක් කැඳවයි!
පළාත් 4ක දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩු
කැළඹුණු කාලගුණය නවතම නිවේදනය
කයිවාරු මුතූට පැය 72ක රැඳවුම් නියෝග
අධිකරණ ලිපිකරු iii ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනා
ඇප ලැබුණු රෝහිත බෝගොල්ලාගම යළි බන්ධනාගාරයට
චාමර සහ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්
ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු පස්දෙනා යළි රිමාන්ඩ්
ප්‍රදේශ කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි