ගල්නෑව ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී අශෝභන ලෙස හැසිරුණු පුද්ගලයෙකු ගල්නෑව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයා අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියක අපයෝජනය කළ බව කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සැකකරු අද කැකිරාව දිසා මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන නොවැම්බර් 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
රුවන්වැලි මහා සෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්
ජනපතිගේ දීපවාලි දින පණිවිඩය
අද ලොකු වැස්සක්
ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ වෙන දිනය ගැන දැනුම්දීමක්
කොළඹ – නුවර මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරක්! තිදෙනෙක් මරුට!
දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු හයක් විවෘත කෙරේ
හෙට ප්‍රදේශ රැසක සියලුම සුරාසැල් වසා තැබේ
ඉදිරි අයවැයෙන් ජනතාවට ලැබෙන්න යන දැවැන්ත සහනය
2027 අයවැයෙන් PAYE බදු සීමාවට සහනයක්
රුවන්වැලි මහා සෑය අසල සිද්ධියට අදාළව දෙදෙනෙක් අත්අඩංගුවට
‘මෑන්පවර්’ සේවක ක්‍රමය නවත්වන්න ආණ්ඩුව සැරසෙයි