Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

හෙට ප්‍රදේශ රැසක සියලුම සුරාසැල් වසා තැබේ

34 minutes ago

දීපාවලී උත්සවය නිමිත්තෙන් හෙට (08) දිවයිනේ ප්‍රදේශ රැසක සියලුම සුරාසැල් වසා තැබීමට තීරණය කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කළේ උතුරු පළාත, නුවරඑළිය දිස්ත්‍රික්කය සහ බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය හා රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හැර අනෙකුත් සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල සුරාසැල් මෙලෙස වසා තැබෙන බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *