අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව අද (07) රුවන්වැලි මහා සෑය අසල සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලා සහ ඊට සහාය පළකළ සිවිල් පිරිස ඉවත් කිරීමට පොලිසිය පියවර ගැනීමත් සමඟ එම ස්ථානයේ උණුසුම් සහ ගැටුම්කාරී තත්ත්වයක් හටගෙන තිබේ.
මෙම නොසන්සුන්කාරී සිද්ධියට අදාළව සිවිල් පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා තහවුරු කළේය.
අනුරාධපුර පූජා නගර සැලැස්ම යටතේ සිදුකිරීමට යෝජිත යටිතල පහසුකම් සහ නාගරික සංවර්ධන ව්‍යාපෘති මඟින් පූජනීය භූමියට සහ ප්‍රදේශවාසීන්ට සිදුවන බලපෑම් මුල්කරගනිමින් මෙම සත්යග්රහ විරෝධතාව සංවිධානය කර තිබුණි

2027 අයවැයෙන් PAYE බදු සීමාවට සහනයක්
‘මෑන්පවර්’ සේවක ක්‍රමය නවත්වන්න ආණ්ඩුව සැරසෙයි
කුලී නිවැසියාගේ පහරදීමෙන් නිවෙස් හිමිකරු මරුට
රුවන්වැලි මහා සෑය අසල සත්‍යග්‍රහයක් ආරම්භ කිරීමට යෑමේදී නොසන්සුන් තත්ත්වයක්
කොළඹ යටවී පැය කිහිපයයි! නගරාධිපතිනිය හදිසි සාකච්ඡාවක් කැඳවයි!
පළාත් 4ක දෙමළ මාධ්‍ය පාසල්වලට සඳුදා නිවාඩු
කැළඹුණු කාලගුණය නවතම නිවේදනය
කයිවාරු මුතූට පැය 72ක රැඳවුම් නියෝග
අධිකරණ ලිපිකරු iii ශ්‍රේණිය සඳහා බඳවා ගැනීමේ සීමිත තරග විභාගයේ ප්‍රතිඵල නිකුත් කෙරේ
නාමල්ගෙන් ආණ්ඩුවට චෝදනා
ඇප ලැබුණු රෝහිත බෝගොල්ලාගම යළි බන්ධනාගාරයට
චාමර සහ පුද්ගලික ලේකම් යළි රිමාන්ඩ්