අනුරාධපුර රුවන්වැලි සෑය සහ ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙසත්, පුරාවිද්‍යා ස්මාරකවලට හානි නොකර තාවකාලික කූඩාරම් ඉවත් කරගන්නා ලෙසත් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබුණ ද, භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිස රැඳී සිටිමින් රාත්‍රිය ද ගත කරමින් සත්‍යග්‍රහයේ නිරත වෙති.
අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව ඊයේ (07) පෙරවරුවේ රුවන්වැලි සෑය අසල දන්සල් භූමියේදී මෙම විරෝධතාව ආරම්භ වූ අතර, පොලිසිය පැමිණ ඉදිකළ අට්ටාලය ඉවත් කිරීමට යෑමේදී දෙපාර්ශ්වය අතර උණුසුම් හා ගැටුම්කාරී තත්ත්වයක් හටගත්තේය.
රජය විසින් අනුරාධපුර පූජා නගර සැලැස්මට අදාළ ගැසට් පත්‍රය වහාම අහෝසි කර ඉවත් කරගන්නා තෙක් මෙම අරගලය කිසිසේත්ම අතනොහැර අඛණ්ඩව ඉදිරියට ගනයන බව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියෝ අවධාරණය කරති.

ගල්නෑව නිවසකටත් පැන්න අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
ජනපතිගේ දීපවාලි දින පණිවිඩය
අද ලොකු වැස්සක්
ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ වෙන දිනය ගැන දැනුම්දීමක්
කොළඹ – නුවර මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරක්! තිදෙනෙක් මරුට!
දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු හයක් විවෘත කෙරේ
හෙට ප්‍රදේශ රැසක සියලුම සුරාසැල් වසා තැබේ
ඉදිරි අයවැයෙන් ජනතාවට ලැබෙන්න යන දැවැන්ත සහනය
2027 අයවැයෙන් PAYE බදු සීමාවට සහනයක්
රුවන්වැලි මහා සෑය අසල සිද්ධියට අදාළව දෙදෙනෙක් අත්අඩංගුවට
‘මෑන්පවර්’ සේවක ක්‍රමය නවත්වන්න ආණ්ඩුව සැරසෙයි