කොටවිල පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්තගේ වැඩ තහනම් කිරීමට මාතර හා හම්බන්තොට දිසාභාර නියෝජ්‍ය පොලිස්පති චාමික වික්‍රමසිංහ පියවර ගෙන තිබේ.
ඇය සතු Honda Vezel වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීමට සහ එහි කල්බදු වාරික ගෙවීමට මුදල් ලැබුණු ආකාරය තහවුරු කිරීමට නොහැකි වීම සම්බන්ධයෙන් ඇය පසුගියදා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
මාතර සමුපකාර සමිතියෙන් රුපියල් බිලියන 1කට අධික මුදලක් වංචා කිරීමේ සිද්ධියකට සම්බන්ධ බවට සැකකෙරෙන පුද්ගලයෙකු විසින් මෙම මෝටර් රථයේ ලීසිං වාරික ගෙවා ඇති බවට අනාවරණය වීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මඟින් අදාළ රථය භාරයට ගෙන තිබුණි.

බෙංගාල බොක්ක ආශ්‍රිතව කැලඹිලි තත්ත්වයක් ගැන අනතුරු ඇඟවීම්
දිවයින පුරා සංවර්ධන නිලධාරීන් හෙට ලෙඩවෙයි
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වෛද්‍යවරුන් 10 වැනිදා කොළඹ විරෝධතාවක
බොරතෙල් මිල වාර්තාගත ලෙස පහළට! සතියක් තුළ 16%කින් පහළට!
ගල්නෑව නිවසකටත් පැන්න අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ ප්‍රධාන සැකකරු රිමාන්ඩ්
ත්‍රිකුණාමලයේ වෙඩි තැබීමේ සිද්ධියේ වෙඩික්කරු ඇතුළු තිදෙනෙකු අත්අඩංගුවට
රුවන්වැලි මහා සෑය අසල ආරම්භ කළ සත්‍යග්‍රහය තවදුරටත්
ජනපතිගේ දීපවාලි දින පණිවිඩය
අද ලොකු වැස්සක්
ශ්‍රී පාද වන්දනාවාරය ආරම්භ වෙන දිනය ගැන දැනුම්දීමක්
කොළඹ – නුවර මාර්ගයේ සිදුවූ බිහිසුණු අනතුරක්! තිදෙනෙක් මරුට!
දැදුරු ඔය ජලාශයේ වාන්දොරටු හයක් විවෘත කෙරේ