සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය, සරදම්කාරී ට්වීටර් පණිවිඩයක් තබා තිබේ.
ඔහුගේ සරදමට ලක්වන්නේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂයි.
පෙරේදා(18) දිනයේ දී බලශක්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් සදහා කාන්චන විජේසේකර අමාත්‍යවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වාඩි වී සිටි අවස්ථාවට අදාල ඡායාරූපයක් පළ කරමින් ඔහු පහත දැක්වෙන ට්වීටර් පණිවිඩය නිකුත් කර තිබේ.
“දිගින් දිගටම අසාර්ථක වූ ක්‍රීඩකයෙකු කණ්ඩායමෙන් ඉවත් කළ විට, යළි යළිත් කණ්ඩායම් රැස්වීම් සදහා සහභාගී වෙමින් අළුත් නායකයා අපහසුතාවයට පත් කරනවා වෙනුවට, එම ක්‍රීඩකයා වෙනත් ක්‍රීඩාවකට යොමු විය යුතුයි..!”


2026 මුල් මාස පහේදී ශ්‍රී ලංකාවට වාර්තාගත අපනයන ආදායමක්
විමල් වීරවංශගේ හිටපු සම්බන්ධීකරණ ලේකම්වරයෙක් රිමාන්ඩ්
ඇඟිල්ල පාට නොකරන්න ගත්තු තීරණයෙන් රටට දැවැන්ත මුදල් ඉතිරියක්
2025 (2026) අ.පො.ස. සාමාන්‍ය පෙළ සහතික පත්‍ර නිකුත් කිරීම ගැන විභාග දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්
මෙට්‍රො බස් ගැන ඇමති ප්‍රසන්නගෙන් ප්‍රකාශයක්
රුහුණේ සරසවි සිසුවියක් ඩෙංගු මාරයාට බිලි වෙයි
නව පනත කෙටුම්පතක්! අවුරුදු 16ට අඩු මෙරට දරුවන්ට ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය භාවිතය තහනම් වන ලකුණු!
උසස් පෙළ, ශිෂ්‍යත්ව හා සාමාන්‍ය පෙළ විභාග පැවැත්වෙන දින ගැන විභාග කොමසාරිස්ගෙන් විශේෂ නිවේදනයක්
ගෝඨාභයගේ පෙත්සමේ වැඩිදුර කරුණු සලකා බැලීම කල් යයි
ශ්‍රී ලංකා රුපියල අද නතර වූ තැන
ඉතිහාසගත වූ චමරි අතපත්තු