සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය, සරදම්කාරී ට්වීටර් පණිවිඩයක් තබා තිබේ.
ඔහුගේ සරදමට ලක්වන්නේ හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වන නාමල් රාජපක්ෂයි.
පෙරේදා(18) දිනයේ දී බලශක්ති අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවක් සදහා කාන්චන විජේසේකර අමාත්‍යවරයා සමග පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වාඩි වී සිටි අවස්ථාවට අදාල ඡායාරූපයක් පළ කරමින් ඔහු පහත දැක්වෙන ට්වීටර් පණිවිඩය නිකුත් කර තිබේ.
“දිගින් දිගටම අසාර්ථක වූ ක්‍රීඩකයෙකු කණ්ඩායමෙන් ඉවත් කළ විට, යළි යළිත් කණ්ඩායම් රැස්වීම් සදහා සහභාගී වෙමින් අළුත් නායකයා අපහසුතාවයට පත් කරනවා වෙනුවට, එම ක්‍රීඩකයා වෙනත් ක්‍රීඩාවකට යොමු විය යුතුයි..!”


විශේෂඥ දැනුමට සරිලන පරිදි රාජ්ය සේවකයින්ට නව වැටුප් තල සැකසීමට රජයෙන් සැලසුම්
අස්වැසුම ප්රතිලාභීන්ට දැනුම්දීමක්
නාමල් රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
යෝෂිත රාජපක්ෂත් අධිකරණයට
පාකිස්ථාන සංචාරය සඳහා ශ්රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
ශිරන්ති රාජපක්ෂව හෘද සැත්කමකට භාජනය කර ඇති බව නීතිඥයා අධිකරණයට දන්වයි
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
පෝට්සිටි ආයෝජකයින්ගෙන් කප්පම් ගත් චීන ජාතිකයෙක් අත්අඩංගුවට
අභිමානය බේරගන්න සිංහ පැටව් අද තරග බිමට
ශිරන්තිට සහ නාමල්ට එරෙහි නඩු අද කැඳවයි
තවත් IMF වැඩසටහනක්! ජනපතිගෙන් කොළ එළියක්!
තද වැසි ගැන කාලගුණයෙන් නිවේදනයක්