හම්බන්තොට දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.
සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධුර 5ක්ද, සමගි ජන බලවේගයට හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධුරය බැගින්ද හිමිවිය.
ජාතික ජන බලවේගය
1 නිහාල් ගලපත්ති – 125,983
2 අතුල හේවගේ – 73,198
3 සාලිය මධුරසිංහ – 65,969
4 අරවින්ද විතාරණ – 48,807
5 රුවන් සෙනරත් – 42,249
සමගි ජන බලවේගය
1 දිලීප් වෙදආරච්චි – 23,514
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
1 ඩී.වී. චානක – 16,546

පෞද්ගලික අංශයටත් කෝච්චි සීසන් ඔන්ලයින් ගන්න අවස්ථාව
ICCයෙන් ජයිස්වාල්ට සහ අසිතට ලැබුණු දඩ
එල්නිනෝ හමුවේ විදුලි කප්පාදුවක්?
මෙරට එක්සත් ජනපද තානාපති එරික් මයර් දිවයිනට
ලොව වයස්ගතම තැනැත්තිය සිය 117 වැනි උපන්දින සමරයි
රුපියල ශක්තිමත් වෙයි
ලබන වසරේ සිට මෙරට ජනතාවට විදුලි දුම්රියේ ගමන් කිරීමට අවස්ථාව
බදුල්ල රෝහලේ වෛද්‍යවරයාගේ මරණය ගැන තොරතුරු රැසක් හෙළිවෙයි
සිරදඬුවම් නියම වූ චමින්ද විජේසිරි ඇප මත නිදහස්
ගුරු ස්ථාන මාරු ගැන ඇහෙන අලුත්ම කතාව
සුරේෂ් සලේගේ මවගෙන් ජනපතිට ලිපියක්