සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙනුවට වෙනත් අයෙකු ආදේශ කිරීමට සැලසුම් ඇති බවට පැතිර යන තොරතුරු සමගි ජන බලවේගය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එම පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සමගි ජන බලවේගයේ හොරණ ආසනයේ සංවිධායක චරිත් අබේසිංහ මේ බව පැවසීය.
ප්‍රධාන විපක්ෂයේ භූමිකාව තීරණාත්මක වී ඇති අවස්ථාවක එවැනි වැරදි තොරතුරු පැතිරවීමේ අරමුණ අර්බුදයක් ඇති කිරීම බව ඔහු සඳහන් කළේය.
සමගි ජන බලවේගය තුළ සිටින කණ්ඩායමක් පක්ෂය තුළ ගැටලු ඇති කිරීමට කුමන්ත්‍රණය කරන බවට එල්ල වන චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කළේය.

සුරාසැල් වසා තැබෙන දින ගැන දැනුම්දීමක්
පල්ලේගම හිමිගේ පළමු DNA පරීක්ෂණ වාර්තාව නිකුත් වෙයි
ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු අත්අඩංගුවට
විදුලි බිල අඩු කරන පෙරනිමිති! තවත් බැටරි බලශක්ති ගබඩා පද්ධති 07ක් කොළඹ වරායට!
දියතලාවේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළෙයි! 42කට තුවාල!
මිලියන 12කට TIN අංකය නිකුත් කරලා
ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමට අයදුම්පත් කැඳවයි
බදු ගෙවනවාද? නැද්ද? අධිකරණයෙන් මෙන්ඩිස් සමාගමට දුන් නියෝගය
වෙනිසියුලාවේ භූකම්පනයෙන් මියගිය ගණන 500 ඉක්මවා යයි
රංගන ශිල්පී සමන් අල්මේදා අභාවප්‍රාප්ත වෙයි
භෞත චිකිත්සකවරියගේ මරණයට ඇල්ලූ පොලිස් ලොක්කා ගැන සැකකාර පෙම්වතා වමාරයි
දකුණු කොරියානු හිටපු ජනාධිපතිගේ බිරිඳට වසර 07ක සිරදඬුවමක්