Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

ඝානාවේ හෙලිකොප්ටර් අනතුරක්! අමාත්‍යවරුන් දෙදෙනෙක් ඇතුළු 8ක් මරුට!

11 months ago

ඝානාවේ හමුදා හෙලිකොප්ටරයක් කඩා වැටීමෙන් එහි සිටි අට දෙනාම මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය අය අතර ආරක්ෂක අමාත්‍ය එඩ්වඩ් ඕමානේ බෝමා සහ පරිසර, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ඊබ්‍රහිම් මුර්තලා මොහොමඩ් ද සිටින බවටයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

අශාන්ති කලාපයේ ඔබුආසි කළු උද්‍යානයේ නීති විරෝධී පතල් කැණීම් පිළිබඳ රැස්වීමකට සහභාගී වීම සඳහා යමින් සිටියදීයි මෙසේ අනතුරට ලක්ව ඇති බව එම වාර්තාවල සඳහන්.

අනතුරට හේතුව සෙවීම සඳහා පරීක්ෂණ ආරම්භ කර තිබේ.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *