Menu

Telephone :
(076) 074 4353 / (077) 3091388

WhatsApp :
(076) 0744353 / (071) 876 8381 / (071) 905 6756

Email :
todaynewslk97@gmail.com/ support@todaynewslk.com

සියලු බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට හදිසි කැඳවීමක්

10 hours ago

මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සහ අනෙකුත් බන්ධනාගාරවල මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් උද්ගත වීම වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා දිවයින පුරා පිහිටි සියලු බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන් හෙට (08) පෙරවරු 7.30 වන විට විශේෂ රැස්වීමක් සඳහා කැඳවා තිබේ.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මේ බව ප්‍රකාශ කළේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මීගමුව බන්ධනාගාරයේ සිදුවීම සැලකිල්ලට ගෙන සමස්ත බන්ධනාගාර පද්ධතියේම ආරක්ෂාව තහවුරු කිරීම මෙම හදිසි රැස්වීමේ මූලික අරමුණ බවයි.

Leave a Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *