ඩෙංගු රෝග ව්‍යාප්තියේ පවතින දැඩි අවදානම් තත්ත්වය හේතුවෙන් මොරටුව විශ්වවිද්‍යාලය ඊයේ (06) සිට සති දෙකක කාලයකට තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලනාධිකාරිය පියවර ගෙන තිබේ.
මේ දිනවල විශ්වවිද්‍යාලයේ විභාග කටයුතු පැවැත්වෙන අතර උණ රෝගය වැළඳී සිටි ඇතැම් සිසුන් ද ඊට සහභාගී වී තිබීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
කෙසේ වෙතත්, සරසවි සිසුන්ගේ අධ්‍යයන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා මාර්ගගත ක්‍රමය (Online) ඔස්සේ දේශන සිදු කිරීමට පාලනාධිකාරිය කටයුතු යොදා ඇති අතර, වසා දැමුණු මොරටුව විශ්වවිද්‍යාලය එළඹෙන ජුලි මස 21 වනදා යළි විවෘත කිරීමට නියමිතය.

නාමල්ගේ ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි
ගැටුමින් තුවාල වූ නිලධාරීන් බලන්න ගිය අධිකරණ ඇමති
දිවි ගමනට සමුදුන් ඇෆ්ගන් ක්‍රිකට් තරුව
මීගමුව බන්ධනාගාර සිද්ධියේදී වෙඩි තැබීමට සිදුවූ ඇත්ත හේතුව මෙන්න
නාමල් රාජපක්ෂගෙන් නව දේශපාලන බලවේගයක්
NAITA ආයතනයට නව පත්වීම් 123ක්
මීගමුව බන්ධනාගාරයේ ඩෙංගු වැළඳී රැඳවියන් මියගියාද? ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා භාරදෙයි
මීගමුව සිද්ධියේ මහ මොළකරු බව කියන සුරේෂ් බූස්සට
සියලු බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට හදිසි කැඳවීමක්
මීගමුව ගැටුම ගැන නොදන්න කතාව අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී දිග හරී
විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි