මීගමුව බන්ධනාගාරය තුළ ඇතිවු ගැටුමින් තුවාල ලබා ප්‍රතිකාර ලබන බන්ධනාගාර නිලධාරීන්ගේ සුවදුක් විමසීමට අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය,නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා ඊයේ (06) පස්වරුවේ මීගමුව දිස්ත්‍රික් මහ රෝහලට ගොස් තිබුණි.
රෝහල වෙත පැමිණි අමාත්‍යවරයා, තුවාල ලබා සිටින නිලධාරීන්ට සිදුකරන ප්‍රතිකාර සහ අවශ්‍ය පහසුකම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන් සහ රෝහලේ කාර්ය මණ්ඩලය සමඟ එහිදී සාකච්ඡා කර ඇත.
මීගමුව බන්ධනාගාරය තුළ ඇති වු ගැටුමෙන් තුවාල ලැබු බන්ධනාගාර නිලධාරීන් 23 දෙනෙකු මීගමුව දිස්ත්‍රික් මහ රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර, රැඳවියන් 54 දෙනෙකු ප්‍රතිකාර ලබමින් සිටී.

නාමල්ගේ ක්‍රිෂ් නඩුව කැඳවීමට දින දෙයි
දිවි ගමනට සමුදුන් ඇෆ්ගන් ක්‍රිකට් තරුව
මීගමුව බන්ධනාගාර සිද්ධියේදී වෙඩි තැබීමට සිදුවූ ඇත්ත හේතුව මෙන්න
නාමල් රාජපක්ෂගෙන් නව දේශපාලන බලවේගයක්
NAITA ආයතනයට නව පත්වීම් 123ක්
මීගමුව බන්ධනාගාරයේ ඩෙංගු වැළඳී රැඳවියන් මියගියාද? ඇමති නලින්දගෙන් ප්‍රකාශයක්
ශෂීන්ද්‍ර රාජපක්ෂට අධිචෝදනා භාරදෙයි
මීගමුව සිද්ධියේ මහ මොළකරු බව කියන සුරේෂ් බූස්සට
සියලු බන්ධනාගාරවල ජ්‍යේෂ්ඨ නිලධාරීන්ට හදිසි කැඳවීමක්
මොරටුව විශ්වවිද්‍යාලය තාවකාලිකව වැසේ
මීගමුව ගැටුම ගැන නොදන්න කතාව අධිකරණ ඇමති පාර්ලිමේන්තුවේදී දිග හරී
විපක්ෂය හදිසි කල්තැබීමේ විවාදයක් ඉල්ලයි